Sunday , August 25 2019

වන අලින්ගෙන් බැට කන අතරගල්ලෑව-මිනිපුරගම ගොවීන්

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අතරගල්ලෑව-මිනිපුරගම ප්‍රදේශයට වන අලි තර්ජන හේතුවෙන් ගැටළු රැසක් මතුවී ඇතැයි ගොවිහු චෝදනා කරති.

Read More »

කංජිපානි සිරගත කළේ ගංජා ගැන සොයන්නද?

කංජිපානි ඉම්රාම් සම්බන්යෙන් ලබාදුන් රඳවාතබා ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

Read More »

45 වන වෛද්‍ය සායනය කිළිනොච්චියට

සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ 45 වන වෛද්‍ය සායනය හා ප්‍රජා සත්කාරක වැඩසටහන කිළිනොච්චිය – මුලන්කාවිල් මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

Read More »

ත්‍රස්තවාදීන්ට එරෙහි නඩුවලට වඩා දේශපාලන නඩුවලට මුල් තැන දෙනවා

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම වෙනුවට නීතිපතිවරයා දේශපාලන නඩු වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More »

මම සජිත් එනවට කැමතියි-විපක්ෂ නායක

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More »

ජාතිකත්වය හඳුනා ගැනීමට නොහැකි වූ තරුණයා පිටුවහල් කරයි

ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව සදහන් කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ , ජාතිකත්වය හදුනා ගැනීමට නොහැකි වූ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගෙන ඇත.

Read More »

ත්‍රස්ත සංවිධානවලට සහය වු ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියෙක් අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධාන 03කට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

කාදිනල් හිමිගේ ඉල්ලීම් ඉටුකරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි තමාගේ අවධානය යොමු කළ බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. <br><br> නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

Read More »

නිධන් සොයා කැණීම් කළ දෙදෙනක් පොලීසියට

මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ ගලබැද්ද ගම්මානයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉඩමක නිධන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

Read More »