අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ ගජමුතු 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර බස්නැවතුම්පළ අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
Read More »ලක්ෂ 2ක ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – (ඡායාරූප)
වැලිගම ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 28… Read More
Read More »ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක 77 වන උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Photos
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සහ ඔහුගේ බිරිඳ සැමරූ විශේෂ දවස මෙන්න ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුනා…. Read More
Read More »උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දෙන්න
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read More »ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්
2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කරගැනීම වෙනුවෙන් පැවති නිලවරණය මේ වනවිට අවසන්වී තිබෙනවා. අද උදෑසන 7.30 ට ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම කොළඹ ඇතුලූ දිවයිනේ… Read More
Read More »වෙඩිකන්දේ කසුන් රිමාන්ඩ්
රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන වෙඩිකන්දේ කසුන් ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මිරිහාන… Read More
Read More »අපි වැඩ කරන කොට පේනවා-එයාලා පේන්නේ නැති වෙද්දි බොරු කියනවා
පළාත්සභා මැතිවරණය පැවැත්වීමේ වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැරිය යුතුබව ප්‍රවාහන හා සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read More »කෝටි 2කට ආසන්න රත්තරන් සමඟ 9ක් රේගු දැලට පැටලෙයි
රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179 ) ක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
Read More »සමූහ මිනිවලේ අස්ථි කොටස්වල වාර්තාව අධිකරණය වෙත
අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ කාබන් පරික්ෂණ රසායනාගාරයක් වෙත යැවූ අස්ථි කොටස් සාම්පලවල වාර්තාව මේ වන විට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
Read More »අපි සියඹලා ගෙනල්ලාම නැද්ද?
පතාල නායක මාකඳුරේ මාධූෂ් අත්අඩංගුවට ගැනීම පුළුල් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බැවින් එහි ගෞරවය සියලු පාර්ශවයන්ට හිමිවිය යුතුබව සංවර්ධන ,උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
Read More »