Wednesday , December 13 2017
Breaking News
Home / Sex / 13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට පහරදීම නිසා ඔහුව රෝහල් ගත කරන්නට සිදුවී තිබේ.

මාතර වැලිගම වයස අවුරුදු 13ක් වන 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය පාසල් ගොස් පැමිණිමෙන් පසුව නිවසේ සිටින්නට කියා ඇගේ මව හා පියා කලින් යොදා ගත් කාර්යක් සඳහා නිවසින් පිටතට ගොස් ඇත.

එම කටයුත්ත ඉක්මනින් ඉවර කර ගැනීමට හැකිවූ නිසා අපේක්ෂිත වේලාවට කලින් නිවසට යළි පැමිණෙන්නට ඔවුන්ට හැකිව තිබේ.

නිවසේ දොර විවෘතව තිබුණ නිසා ඇතුළට පැමිණි පියා නිවසේ තනිව තබා ගිය දියණිය පෙනෙන්නට නොමැති නිසා ඇයව සොයා තිබේ. එම අවස්ථාවේ දියණියට වෙන් කර තිබෙන නිවසේ මැද කාමරය දෙසට පියා ගොස් එහි දොර මෑත්කර බැලීමේදී කාමරයේ ඇඳ මත දියණිය නිරුවතින් උඩුබැලිව සිටින අයුරුත් ඇගේ ඇඳ අසළ නාඳුනන පිරිමියෙකු නිරුවතින් සිටගෙන කොණ්ඩමයක් පළඳමින් සිටින අයුරුත් දැකගන්නට හැකිව තිබේ.

මෙම සිද්ධිය දැක යක්ෂයා ආරූඪ වූ පියා කාමරය තුලට ගොස් දොර වසා තරුණයාගේ බෙල්ලෙන් අල්ලාගෙන එම කාමරයේ ඇඳ පොල්ලක් අතට ගෙන තරුණයාට පහරපිට පහරදී ඇති අතර තරුණයා තුවාල සහිතව නිරුවතින් බිම ඇද වැටී ඇත.

එම අවස්ථාවේ “අනේ තාත්ති එයාට ගහන්න එපා මමනෙ එන්න කිව්වෙ..” කියමින් දියණිය පියාට ඇවිටිලි කර ඇති අතර පසුව ඇය පවසා ඇත්තේ එම තරුණයා තමා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා යන බවත් නිවසේ කිසිවෙකු නොසිටි නිසා දුරකතන ඇමතුමක් දී ඔහුව නිවෙසට ගෙන්වා ගත් බවත්ය.

සිද්ධිය සැලවී අසල්වාසීන් හා ඥාතීන් නිවසට පැමිණ ඇති අතර පසුව ඔවුන් තුවාල ලද තරුණයා රෝහල් ගත කර ඇත. බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහලට යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තාවේ.

About admin

Check Also

තරුණියක් නයිට් ක්ලබ් ගිහින් එද්දී ත්‍රීරෝද රථ රියදුරෙක් ලිංගික අපයෝජනය කරලා

සංචාරය සදහා මෙරටට පැමිණි ස්විස්‍ටර්ලන්ත ජාතික 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *