Wednesday , December 13 2017
Breaking News
Home / School / බාල වයස්කාර පෙම්වතිය පෙම්වතා සමග දින තුනක් රූම් එකේ

බාල වයස්කාර පෙම්වතිය පෙම්වතා සමග දින තුනක් රූම් එකේ

13 වියැති දැරියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයෙකු කතරගම ප්‍රදේශයේ නවාතැන්පළක දින 3ක් දැරිය සමඟ ගත කර ඇත. පසුව අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසිය මඟින් පෙරේදා (01) ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21 ක් වයසැති තරුණයෙකු සහ අවුරුදු 13 ක් වයසැති දැරියකි. එහිදී දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ඊයේ (2) බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

About admin

Check Also

හිසේරදයට බෙහෙත් ගන්න ගිය දැරිය මියයයි.

රෝහලේ වෛද්‍යවරයකු විසින් ලබාදුන් බෙහෙත් විෂ වීමෙන් තම දැරිය මිය ගිය බවට හඳපානාගල වෙහෙරයාය දෙක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *