Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / ජෙරුසලම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට තවත් රටවල් කිහිපයක විරෝධය

ජෙරුසලම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට තවත් රටවල් කිහිපයක විරෝධය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අග නගරය ලෙස ජෙරුසලම පිළිගන්නා බවට සිදුකළ ප්‍රකාශය තවත් රටවල් කිහිපයක් හෙලා දැක තිබෙනවා.

පළමුව සෞදි අරාබිය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය අසාධාරණ හා වගකීම් විරහිත බවයි.

පසුව ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ද එවැනි තීරණයකට කිසිවිටෙකත් සහය පළ නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *