Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / වැසි අඩුවෙයි

වැසි අඩුවෙයි

දිවයිනට බලපෑ වැසි තත්ත්වය අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතයේ බලපෑම ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීම ඊට හේතුවයි.

එය මේ වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 900 ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *