Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / ආණ්ඩුව ලිහිල් කළ නව නීතිය ගැන විවිධ අදහස්

ආණ්ඩුව ලිහිල් කළ නව නීතිය ගැන විවිධ අදහස්

තැබෑරුම්වල සේවයට කාන්තාවන් යෙදවීමෙන් කාන්තාව සතු ගෞරවනීය සමාජ තත්ත්වය නැතිවී යන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයන්ද අද (12) දිවයිනේ ස්ථාන කිහිපයකදී මත්පැන් සම්බන්ධයෙන් ආණ්ඩුව ලිහිල් කළ නව නීති පිළිබඳ අදහස් පළ කළා.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *