Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / ඉවසන්නැයි, නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක්

ඉවසන්නැයි, නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ජනාධිපතිවරයාට වසර 6ක් එම ධුරය දැරීමට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියා.

ලබන 17 වන දා ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු ඉවසීමෙන් බලා සිටින්නැයි ද ඔහු තවදුරටත් කියා සිටියා.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *