Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ධුරයක් හෙබ වූ ක්ලයිව් ලීච්ට නයිට් පදවියක්

කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ධුරයක් හෙබ වූ ක්ලයිව් ලීච්ට නයිට් පදවියක්


කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ධුරයක් හෙබ වූ ක්ලයිව් ලීච්ට නයිට් පදවියක්

සුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ලබාදෙන නයිට් පදවිය ක්ලයිව් ලීච් මහතාට ප්‍රධානය කරනු ලැබ තිබේ.

ක්ලයිව් ලීච් මහතා කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයකු මෙන්ම නියෝජය සභාපති ධුරය ද හෙබවිය.

ක්ලයිව් ලීච් මහතා කතෝලික ආගම වෙනුවෙන් සිදු කළ විශ්වාසනීය මෙහෙය හා කැපවීම අගය කරමින් පාප් වහන්සේ විසින් මෙම නයිටි පදවිය ලබා දී තිබේ.

ක්ලයිව් ලීච් මහතා යුනිවාස් මාධ්‍ය සමූහයේ සභාපති ධුරය ද දැරු අතර ද යුනිවාස් සඟරාව ද කැතලික් ටයිම් සඟරාවේ ප්‍රකාශකවරයා ද වේ.

2000 වසරේ රුජිණ විසින් ලබාදෙන විශිෂ්ඨතා සම්මානයෙන් ද ඒ මහතා පිදුම් ලබා තිබේ.

ඔහුගේ තරුණ සමය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ද කටයුතු කරනු ලැබිණි.

1955 දි වෝව්ක්ෂයර් ක්‍රිකට් සමාජයේ තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට ද සහභාගි වී තිබේ.

1993 තෙක් යෝක්ෂයර් ටයිනි ටිස් රුපවාහිනි ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

2004 සිට 2016 දක්වා ධරම් ක්‍රිකටි සමාජයේ සභාපති ලෙස ද කටයුතු කර තිබේ.


For the latest news, like us on Facebook or follow us on Twitter

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *