Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / පාපැදි සම්මේලනයේ නව සභාපති කරුණාරත්න

පාපැදි සම්මේලනයේ නව සභාපති කරුණාරත්න

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපති ලෙස එන්. කරුණාරත්න අද (12) තේරී පත්වුණා.

ඒ, ඡන්ද 75ක් ලබා ගනිමින්.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පැවැති මෙම නිළ වරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රීඩා සමාජ 41ක් සුදුසුකම් ලබා සිටියා.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *