Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 17 වන දා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 17 වන දා

රුපියල් මිලියන 21,500 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 17 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.

මහබැංකුව ප්‍රකාශ කළේ ඉතිරි මිලියන 12,500ක බිල්පත් දින 364කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙන බවයි.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *