Monday , April 16 2018
Home / Uncategorized / යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

සිය කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුර වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට යාපනයේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.

සෙල්ලයියා තිරුසෙල්වම්  නැමති මොහු පෙරේදා දිනයේදී මෙම වාර්තාව තබා ඇත්තේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ පිහිටි සිත්ති විනයාගර් කෝවිලේ 43 වන වාර්ෂික මංගල්‍යයේදියි.

කිලෝමීටර 2 ක දුරක් ට්‍රක්රථයක් ඇදගෙන ගොස් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බව වාර්තාව පිහිටුවීමෙන් පසු ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

About admin

Check Also

තවදුරටත් ගිගුරුම් සහිත වැසි

දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *