Sunday , May 20 2018
Home / Uncategorized / ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස්

ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස්

ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස්

ඉන්ධන සහ බස් ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු සහ උත්සවවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් ජනතාවට ඇතිවූ බලපෑම සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ නැංවීමට පෙර දිනයේ නියමිත ක්‍රමවේදයට පරිබාහිරව යමින් සංස්ථාවෙන් තෙල් නිකුත් කර ඇති බවයි.

මේ හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවද ඔහු කියා සිටියා.

About admin

Check Also

බස් දෙකක් හැපේ… හතර දෙනෙක් රෝහලේ..

May 20, 2018 at 5:30 pm | lanka C news යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *