Sunday , May 20 2018
Breaking News
Home / Uncategorized / කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.

එමෙන්ම කලා වැවේ ද වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

මේ හේතුවෙන් එම ජලාශවලින් පෝශණය වන පහළ ගංගා අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ද එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

About admin

Check Also

ආපදා ප්‍රදේශවලට සහයවීමට යුද හමුදාව සූදානම්

ආපදා ප්‍රදේශවලට සහයවීමට යුද හමුදාව සූදානම් අධික වර්ෂාවත් සමඟ ආපදා ඇති වන ප්‍රදේශවලට සහයවීම සඳහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *