Sunday , May 20 2018
Home / Uncategorized / හෙට බස් වර්ජනයක් නැහැ…

හෙට බස් වර්ජනයක් නැහැ…

COLOMBO (News 1st) – බස් ගාස්තුව 12.5 % කින් වැඩි කිරීමට අද පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව අවම ගාස්තුව ද රුපියල් 12 ක් දක්වා වැඩි වනු ඇති.

6.56 % ක බස් ගාස්තු වැඩිවීමකට ලබාදුන් අනුමැතියට බස් සංගම් විරෝධය පළ කළ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බවට ද අනතුරු ඇගවීම් කළේ ය.

පිරිසක් 10 % ක වැඩිවීමක් ඉල්ලා සිටි අතර තව ත් පිරිසක් කියා සිටියේ, 15 % ක වැඩිවීමක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් අද උදෑසන සිට සාකච්ඡා වට ගණනාවක් පැවති අතර පස්වරුවේ ජාතික ගමනාගමන කොමිසමේදී පාර්ශව ගණනාවක් යළි හමු විය.

About admin

Check Also

විජිතපුර බලකොටුට ඩෝසර් කරන දා රාත‍්‍රියේ ප‍්‍රබල ඇමති ආසන්න හෝටලයක… සියළු තොතුරු හෙලිවේ..

May 20, 2018 at 2:10 pm | lanka C news අනුරාධපුර විජිතපුර බලකොටුව ඩෝසර් කරන්නට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *