Wednesday , June 13 2018
Breaking News
Home / Uncategorized / කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

COLOMBO (News 1st) – කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු සිය කාර්යාලයේ සිටින අවස්ථාවේ අද පස්වරු 4.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි.

තුවාල ලැබූ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා රෝහල්ගත කර කෙරිණි.

About admin

Check Also

ට්‍රම්ප්-කිම් සමුළුවේදී මාධ්‍යවේදීන්ට දුන් USB උපාංගය 'සයිබර් ආරක්ෂාවට තර්ජනයක්'

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සිංගප්පූරුවේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *