Wednesday , June 13 2018
Breaking News
Home / Uncategorized / නිදහස් පක්ෂ මහලේකම් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකියි

නිදහස් පක්ෂ මහලේකම් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකියි

Wednesday, 13 June 2018 – 20:46

නිදහස් පක්ෂ මහලේකම් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවා.

ඒ උන්වහන්සේ වැඩ සිටින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මාශ්‍රමයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ අද පස්වරුවේයි.

You may also like :

About admin

Check Also

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි

Wednesday, 13 June 2018 – 20:24 කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි කතරගම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *