Sunday , July 22 2018
Home / Uncategorized / ඉන්ධන තවත් රුපියල් 07කින් වැඩි කල යුතුයි.. නැතොත් පාඩුයි..

ඉන්ධන තවත් රුපියල් 07කින් වැඩි කල යුතුයි.. නැතොත් පාඩුයි..

July 12, 2018 at 3:23 am | lanka C news

ඉන්ධන තවත් රුපියල් 07කින් වැඩි කල යුතුයි.. නැතොත් පාඩුයි..

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගැනීමට නම් ඉන්දන මිල තවත් රුපියල් 07කින් ඉහල දැමිය යුතු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 70ට විකිණීම නිසා දැනටමත් සංස්ථාවට විශාල අලාබයක් සිදු වන බවද සදහන්ය.

47 Viewers

About admin

Check Also

දකුණු අප්‍රිකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක  දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *