Friday , August 17 2018
Breaking News
Home / Uncategorized / ඉන්දීය යොවුන් පිළට ජය

ඉන්දීය යොවුන් පිළට ජය

ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර, අද (10) පැවැති 05වන සහ අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

ඉන්දියාව එම ඉලක්කය පසු කර ගියේ පන්දු වාර 42යි පන්දු 4කදී,

කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබියදියි.

ඒ අනුව තුනට දෙකක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ද ඔවුන් සතු වුණා.

About admin

Check Also

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම්

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම් දිවයිනේ දැනට පවතින වැසි සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *