Friday , August 17 2018
Breaking News
Home / Uncategorized / දළ නිළ සංචිත ප්‍රමාණයේ වර්ධනයක්

දළ නිළ සංචිත ප්‍රමාණයේ වර්ධනයක්

ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 දක්වා වර්ධනය වූ බව මහබැංකුව පවසනවා.

එය 2017 වසරේ අදාළ කාලසීමාව තුළ පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 08 ක් ලෙසයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 4.2 ක්.

About admin

Check Also

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම්

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම් දිවයිනේ දැනට පවතින වැසි සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *