Monday , September 24 2018
Breaking News
Home / Uncategorized / හොර පාස්පොට් එකෙන් රෝමයට යන්න හැදූ ඉරාන ජාතිකයාට වැඩ වරදියි

හොර පාස්පොට් එකෙන් රෝමයට යන්න හැදූ ඉරාන ජාතිකයාට වැඩ වරදියි

ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් ශ්‍රී  ලංකාව හරහා රෝමය බලා යාමට පැමිණි ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

About admin

Check Also

ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී – ඇමති අර්ජුණ

ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවේ සියළු දෙනාටම භුක්ති විදීමට සිදුවනු ඇති බව අමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *