Thursday , October 18 2018
Home / Uncategorized / ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්

ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

About admin

Check Also

ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණක්

ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව හා ලංකා බැංකුව යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන්නැයි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *