Saturday , October 13 2018
Home / Uncategorized / කලාකරුවන්ගේ මාසික දීමනාව ඉහළට

කලාකරුවන්ගේ මාසික දීමනාව ඉහළට

ටවර් හෝල් රඟහල පදනමේ ටවර් ශිල්පී අරමුදල සහ ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මඟින් දීමනා ලබන කලාකරුවන්  179 දෙනෙකුගේ මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

About admin

Check Also

පාරේ අයිතියත් අහිමි කරමින් ගොඩ නැගෙන ඉදිකිරීමක්

නීතිවිරෝධීව හා පදිකයින්ට අවහිරයක්වන අයුරින් මාවනැල්ල නගරයේ සිදුකෙරෙන අනවසර ඉදිකිරීමක් පිළිබඳව අද දෙරණ වෙත වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *