Saturday , October 13 2018
Home / Uncategorized / පැලවත්තේ ගින්න නිවන්න පොලිස්-යුද-ගුවන් සහය

පැලවත්තේ ගින්න නිවන්න පොලිස්-යුද-ගුවන් සහය

2.30pm: –
අද උදෑසන 11.10 ට පමණ බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ වෙළඳ සැලක ඇති වු ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 10 ක් පිටත් කර යවා තිබේ.

About admin

Check Also

හෙරොයින් ළඟ තබාගෙන සිටි 2ක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වීරඟුල, උඳුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *