Friday , November 16 2018
Home / Uncategorized / ගුවනින් පඳුරු ගෙනාවට මාංචු වැටෙයි

ගුවනින් පඳුරු ගෙනාවට මාංචු වැටෙයි

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇන්තූරියම් පඳුරු තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

About admin

Check Also

පාර්ලිමේන්තුව උණුසුම් වූ හේතුව අනුර කියයි

පාර්ලිමේන්තුව තුළ පැවැති විරෝධතාවයට මූලික හේතුව ආණ්ඩුවට බහුතර බලය නොමැතිවිම බව ජනතා විමුත්ති පෙරමුණේ පාර්ලිමේන්තු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *