Thursday , December 13 2018
Home / Uncategorized / ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය හතරවෙනි දිනටත් කල් යයි

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය හතරවෙනි දිනටත් කල් යයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට(07) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළේය.
<br><br>
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  පනවා තිබෙන තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය.

About admin

Check Also

තීන්දුවට ජනපති ගරු කරනු ඇති බවට රනිල් විශ්වාස කරයි

ජනාධිපතිතුමන් විසින් අධිකරණ තීන්දුවට ගරු කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *