Friday , December 7 2018
Home / Uncategorized / පොට්ටු අම්මාන් නෝර්වේ ගිහින් නෑ

පොට්ටු අම්මාන් නෝර්වේ ගිහින් නෑ

හිටපු අමාත්‍ය විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත්වන බවට පුවත්පතකට සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

About admin

Check Also

බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්

අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *