Friday , December 7 2018
Home / Uncategorized / වසරේ මේ දක්වා බිලියන 05කට අධික හෙරොයින් අල්ලයි

වසරේ මේ දක්වා බිලියන 05කට අධික හෙරොයින් අල්ලයි

මේ වසරේ ගතවූ කාලය තුළ සිදු කළ වැටලීම් වලදී රුපියල් බිලියන 05කට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොඟයක් පොලිස් ​බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

About admin

Check Also

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අද (07) රාත්‍රී 10 සිට හෙට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *