Saturday , January 12 2019
Home / Uncategorized / අජිත්ගේ සිනමාපටය සහ ගුටි කෙළිය

අජිත්ගේ සිනමාපටය සහ ගුටි කෙළිය

වවුනියාව,වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන “විශ්වාසම්” නමැති සිනමාපටයේ පළමු ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර ගැටුමක් හටගෙන තිබේ.

About admin

Check Also

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද ස්ථාන කිහිපයකදී අදහස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *