Saturday , January 12 2019
Home / Uncategorized / අනතුරකින් ලොරි රථයක් මාර්ගය හරහා පෙරලෙයි

අනතුරකින් ලොරි රථයක් මාර්ගය හරහා පෙරලෙයි

මස්කෙලිය නල්ලතන්නිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් සිට නොර්වුඩ් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු කුඩා ලොරි රථයක ගැටී ලොරි රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.

About admin

Check Also

පැරිස් නුවර බේකරියක් පුපුරයි

ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *