Friday , January 11 2019
Home / Uncategorized / ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතුයි

ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතුයි

2019 වන විට වසර 46ක් තුළ පාරම්පරික ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවන රටාවේ විශාල පරිවර්තනයක් සිදුව ඇති නිසා අනාගතය ද පුරෝකථනය කොට ආහාර ප්‍රවර්ධනය උදෙසා නව අරමුණු, කාර්යයන් හා කර්තව්‍යයන් හඳුනා ගත යුතුව ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී හමුවේදී අවධාරණය කර තිබේ.

About admin

Check Also

මුවෙක් ගොදුරු කරගත් පිඹුරෙක්

මුවෙකු ගොදුරු කොට ගිලදමා සිටි පිඹුරෙකු ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ රැඳී සිටියදී හමුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *