Sunday , January 13 2019
Breaking News
Home / Uncategorized / දිගින් දිගටම ආයෝජන සිදු කිරීමට චීන රජය අපේක්ෂා කරනවා

දිගින් දිගටම ආයෝජන සිදු කිරීමට චීන රජය අපේක්ෂා කරනවා

චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂේයින් දාන්යාන්ග් ( Shen Danyang) ප්‍රධාන චීන දූත පිරිසක් ඊයේ  (11) දා පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු විය. 

About admin

Check Also

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *