Monday , January 14 2019
Home / Uncategorized / මහජන මුදල් විනාශ කළ තවත් කෝටි ගණනක අසාර්ථක ව්‍යාපෘතියක්

මහජන මුදල් විනාශ කළ තවත් කෝටි ගණනක අසාර්ථක ව්‍යාපෘතියක්

බදුල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවි පවුල් 2,134 ක වෙනුවෙන් ඉදිකරන රඹුක්පොත ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල රුපියල් කෝටිගණනක මහජන මුදල් විනාශ කළ අසාර්ථක ව්‍යාපෘතියක් බවටපත්ව ඇනහිට ඇති බව වාර්තා වේ.

About admin

Check Also

ග්‍රාමීය ආර්ථිකයට හයියක්

මෙරට ආර්ථිකයට එක් වර්ෂයකදී රුපියල් බිලියන 500ක පමණ ආදායමක් උපයා ගැනීමේ අරමුණින් සහ ග්‍රාමීය ජනතාවගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *