Monday , January 14 2019
Home / Uncategorized / මහා සංඝරත්නය 300 නමකගේන් ජනාධිපතිට ආශිර්වාදාත්මක පිරිත් දේශනයක්

මහා සංඝරත්නය 300 නමකගේන් ජනාධිපතිට ආශිර්වාදාත්මක පිරිත් දේශනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් අද (12) පෙරවරුවේ රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.

About admin

Check Also

රණවිරුවන් අධිකරණයකට ගෙන නොයන බව තලතා කියයි

ත්‍රස්තවාදය අවසන් කරමින් රට ආරක්ෂා කළ රණවිරුවන් කිසිදු අධිකරණයකට ගෙන යාමට ඉඩ නොතබන බව අධිකරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *