Saturday , January 12 2019
Home / Uncategorized / මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටි බැට හුවමාරුවක්

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටි බැට හුවමාරුවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නව වසරේ පළමු රැස්වීම මැදිරිගිරිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුන අතර එහිදී මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන ශාන්ත වික්‍රමආරච්චි මහතා ප්‍රාදේශීය සභා කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා රැස්වීමේදී තම විරෝධය ප්‍රකාශ කර සිටි අතර ඊට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් තම විරෝධය ප්‍රකාශ කළහ.

About admin

Check Also

පැරිස් නුවර බේකරියක් පුපුරයි

ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *