Monday , March 25 2019
Breaking News
Home / Uncategorized / ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කරන්න

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කරන්න

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස වන යෝජනාවක් වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ.

About admin

Check Also

වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට

දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *