Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized / කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

ඉකුත්දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණි.

About admin

Check Also

මට දැන් මහන්සියි-ඥාණසාර හිමි මාධ්‍ය වෙත කියු දේ

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *