Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized / කොච්චිකඩේ ප්‍රහාරකයාගේ බිරිඳ කුළුඳුල් දරුවා බිහි කරයි

කොච්චිකඩේ ප්‍රහාරකයාගේ බිරිඳ කුළුඳුල් දරුවා බිහි කරයි

පසුගිය අප්‍රේල් මස 21 වන දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අලව්දීන් අහමද් මුආත් නැමැත්තාගේ බිරිඳ සිය පළමු දරුවා බිහි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

About admin

Check Also

මට දැන් මහන්සියි-ඥාණසාර හිමි මාධ්‍ය වෙත කියු දේ

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *