Saturday , May 18 2019
Home / Uncategorized / ගිලන් රථ සේවාව නිසා මිය ගිය රෝගීන් සංඛ්‍යාව අඩු වුණා-රාජිත

ගිලන් රථ සේවාව නිසා මිය ගිය රෝගීන් සංඛ්‍යාව අඩු වුණා-රාජිත

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම අමාත්‍යරාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (16) පස්වරුවේ සිදු විය.

About admin

Check Also

අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවෙන යන තෙමඟුල සමරන පූජනීය වෙසක් උත්සවයට බොදුනු ජනතාව වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *