Saturday , May 18 2019
Home / Uncategorized / දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ සමුළුවක්

දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ සමුළුවක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ හිටපු සියලු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

About admin

Check Also

අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවෙන යන තෙමඟුල සමරන පූජනීය වෙසක් උත්සවයට බොදුනු ජනතාව වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *