Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized / බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරන්න ජනපති සමාව

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරන්න ජනපති සමාව

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.
<br><br>
මෙම උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇත.

About admin

Check Also

මට දැන් මහන්සියි-ඥාණසාර හිමි මාධ්‍ය වෙත කියු දේ

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *