Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized / ලංකාවට පැමිණි තුර්කි ත්‍රස්ථවාදීන් හොයන්න බාධා කරන රාජ්‍ය ඇමති ගැන එස්.බී ලිඛිතව දන්වයි

ලංකාවට පැමිණි තුර්කි ත්‍රස්ථවාදීන් හොයන්න බාධා කරන රාජ්‍ය ඇමති ගැන එස්.බී ලිඛිතව දන්වයි

තුර්කියේ සිටින ත්‍රස්තවාදීන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට තුර්කි තානාපතිවරයා දැනුවත් කළද ඔවුන් පිළිබඳ පරීක්ෂණවලට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා බාධාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රාජය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

About admin

Check Also

මට දැන් මහන්සියි-ඥාණසාර හිමි මාධ්‍ය වෙත කියු දේ

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *