Thursday , June 13 2019
Breaking News
Home / Uncategorized / කැලණිය සරසවිය අසලදී සිසුවියකට පිහි පහරක්

කැලණිය සරසවිය අසලදී සිසුවියකට පිහි පහරක්

අද(13) උදෑසන 7.10 ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය විශ්වවිද්‍යාලය අසලදී තරුණයෙකු විසින් තරුණියකට මෙම පිහි ඇණුම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

About admin

Check Also

මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නෑ-නීතිපති අධිකරණයට දන්වයි

ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *