Friday , June 14 2019
Breaking News
Home / Uncategorized / ජනපති තජිකිස්ථානය පිටත් වෙයි

ජනපති තජිකිස්ථානය පිටත් වෙයි

තජිකිස්ථානයේ බිෂ්කේක් නුවර පැවැත්වෙන , චීනයේ ෂැංහයි කෝපරේෂන් විසින් සංවිධානය කරනු ලබන   “කළාපයේ ගැටළු ” සාකච්ඡා කරන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් තජිකිස්තානය බලා පිටත්ව ගියේය.

About admin

Check Also

හොරෙන් වැලි ඇද්ද 5ක් කොටුවෙයි

වැල්ලවාය ඌව කුඩාඔය පොලීසිය විසින් කුඩාඔය 20 යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර කොන්දෙසි උල්ලංඝනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *