Friday , June 14 2019
Breaking News
Home / Uncategorized / ජනපති රට ගියේ ඇයි?

ජනපති රට ගියේ ඇයි?

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.
<br><br>
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.

About admin

Check Also

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් ඝාතනය කළේ ජෙඩාහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් බව හෙළි වෙයි

අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් ප්‍රබලයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නැමැත්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *