Friday , June 14 2019
Breaking News
Home / Uncategorized / බදියුදීන්-අසාද්-හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිලි 21ක්

බදියුදීන්-අසාද්-හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිලි 21ක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් විය.
<br><br>
ඒ අනුව අද (12) පස්වරු 3 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසෙකර මහතා පවසයි.
<br><br>
ඔහු පැවසුවේ අදාල කාල සීමාව අවසන් වන විට පැමිණිලි 21ක් ලැබි තිබු බවයි.

About admin

Check Also

දිස්ත්‍රික්ක 3 කට අද හවසට වැස්ස තදයි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හම්බන්තොටත් විටින් විට වැසි ඇති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *