Friday , June 14 2019
Breaking News
Home / Uncategorized / බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවලට සතොසේ වාහන භාවිත කළ බවට විමල්ගෙන් චෝදනාවක්

බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවලට සතොසේ වාහන භාවිත කළ බවට විමල්ගෙන් චෝදනාවක්

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සතොස ආයතනයේ වාහන රැසක් භාවිත කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

About admin

Check Also

තරුණයින් 11ක් පැහැර ගැනීමට රිමාන්ඩ් බාරයේ සිටි නාවිකයා දැඩි කොන්දේසි සහිතව මුදාහරී

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *