Thursday , June 13 2019
Breaking News
Home / Uncategorized / මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නෑ-නීතිපති අධිකරණයට දන්වයි

මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නෑ-නීතිපති අධිකරණයට දන්වයි

ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති කරුණුවලට අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා  අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

About admin

Check Also

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනා ඉහළට

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000කින් වැඩි කිරීමට රජය තීරණය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *