Wednesday , June 12 2019
Breaking News
Home / Uncategorized / රංජන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දන්වයි

රංජන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දන්වයි

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද(12) සිට මසක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

About admin

Check Also

අනුරපුරයේ සුරාසැල් හෙට සිට වැසෙයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *