Friday , June 14 2019
Home / Uncategorized / ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් බලපෑම් දෙස යුරෝපා සංගමයේ අවධානය

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් බලපෑම් දෙස යුරෝපා සංගමයේ අවධානය

සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.

About admin

Check Also

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් 77ක් CIDයේ – 25ක් TIDයේ

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අතරින් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේද සැකකරුවන් 25ක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *