Wednesday , June 12 2019
Home / Uncategorized / ස්ථාන ගත වඩුමඩු හෝ ලී මෝල් අවහිර කරන්නේ නෑ-ජනපතිගේ ප්‍රකාශයට රාජ්‍ය ඇමතිගෙන් ලිඛිත ලියවිල්ලක්

ස්ථාන ගත වඩුමඩු හෝ ලී මෝල් අවහිර කරන්නේ නෑ-ජනපතිගේ ප්‍රකාශයට රාජ්‍ය ඇමතිගෙන් ලිඛිත ලියවිල්ලක්

කිසිදු වඩු මඩුවක් හෝ පවතින ස්ථාන ගත ලී මෝල් කිසිවිටෙකත් වසා දැමීමට හෝ අවහිර කිරීමට කටයුතු නොකරන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
<br><br>
ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ ඔස්සේ විකාශය වු වාදපිටිය සජීවි වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල මුද්‍රාව හා අත්සන සහිතව ලිඛිත ලියවිල්ලක් ලබා දෙමින් මේ බව පවසා සිටියේය.

About admin

Check Also

නීති විරෝධීව මසුන් ඇල්ලූ 4ක් අත්අඩංගුවට

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *